fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ට‍්‍රම්ප්ගෙන් විවේචන

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 11:01

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ට‍්‍රම්ප්ගෙන් විවේචන

උතුරු කොරියාව දිගුදුර මිසයිලයක් අත්හදා බැලීමට උත්සාහ දැරිම කණගාටුදායක බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

මිසයිල කර්මාන්ත ශාලාවක් අලුත්වැඩියා කර අත්හදා බැලීම් සිදුකරන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණා.

එය සත්‍යයක් බවයි ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. තමා මෙම සිදුවිම සම්බන්ධයෙන් කළකිරිමට පත්වන බව ද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්