fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තොරතුරුවල ආරක්ෂාව තහවුරු කිරිමට සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:27

තොරතුරුවල ආරක්ෂාව තහවුරු කිරිමට සකර්බර්ග්ගෙන් නව වැඩපිළිවෙලක්

සිය පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිිරිම සඳහා නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප‍්‍රකාශ කළා.

ඒ අනූව ෆේස්බුක් සමාජ ජාලයේ වෙනස්කම් සිදුකිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. පෞද්ගලික තොරතුරු අවභාවිතය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. ඒ අනූව නව වැඩපිළිවෙල ක‍්‍රියාත්මක බවයි මාර්ක් සකර්බර්ග් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්