fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි ක‍්‍රියාත්මක කිරිමට සියල්ල සුදානම්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 09:17

හෙට සිට කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි ක‍්‍රියාත්මක කිරිමට සියල්ල සුදානම්

දුම්රිය තුළ කාන්තාවන් සඳහා වෙනමම මැදිරි සකස් කිරිමට කටයුතු කර ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළා.

හෙටට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දියනට සමගාමිව මැදිරි ගමනාගමනයට එක්කිරිම සිදුකෙරෙනවා. පොදු ප‍්‍රවාහනයේ දී කාන්තාවන්ට සිදුවන හිංසන අවම කර ගැනීම මෙහි  අරමුණ බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්