fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව පිළිබඳ ගැටලුව මානව හිමිකම් සමුළුවේදී නිරාකරණය කර ගැනීමට හැකි වුනා

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 17:44

ශ්‍රී ලංකාව පිළිබඳ ගැටලුව මානව හිමිකම් සමුළුවේදී නිරාකරණය කර ගැනීමට හැකි වුනා

ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබද ගැටලුව කළමනාකරණය කර ගැනීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo