ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබද ගැටලුව කළමනාකරණය කර ගැනීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lww_Fde-PEU”]