fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කණිෂ්ඨ බාලක හා බාලිකා පාපන්දු කණ්ඩායම් නම් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 13:42

ජාතික කණිෂ්ඨ බාලක හා බාලිකා පාපන්දු කණ්ඩායම් නම් කෙරේ

ජාත්‍යන්තර තරගාවලි සදහා ජාතික කණිෂ්ඨ බාලක හා බාලිකා පාපන්දු කණ්ඩායම් නම් කිරීම ජාතික පාපන්දු සම්මේලනයේදී සිදුකෙරුණා.

05 වන දකුණු ආසියා කණිෂ්ඨ පාපන්දු තරගාවලියට ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් ජාතික කණිෂ්ඨ බාලිකා කණ්ඩායම නම්කර තිබෙනවා. තරගාවලිය ලබන 10 වැනිදා සිට නේපාලයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම වයස 23 න් පහළ ආසියා පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ජාතික බාලක පාපන්දු කණ්ඩායමද නම් කර තිබෙනවා. බහරේනයේදී ලබන 22 වැනිදා සිට මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 13:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්