ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද අයිටීඑන් පරිශ්‍රයට පැමිණියා.
අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අයිටීඑන් පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. ආයතනයේ කාර්ය මණ්ඩලය ද ඊට එක්ව සිටියා. රුවන් විජේවර්ධන මහතා සහ සභාපතිනිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. කාර්ය මණ්ඩලය ඇමතූ අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5_FD2ntL4Go”]