fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව ගැන දකුණු කොරියාව අවධානයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 14:40

උතුරු කොරියාව ගැන දකුණු කොරියාව අවධානයෙන්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව දකුණු කොරියාව ප‍්‍රකාශ කළා.

ඔවුන්ගේ මිසයිල වැඩසටහන් යළිත් ක‍්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා. ඇමරිකා උතුරු කොරියා දෙවන සමුළුව අතරතුරද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. කෙසේ වෙතත් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වල ගැටළු පවතින බවයි දකුණු කොරියාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්