fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයවැය විවාදය අද සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 08:58

අයවැය විවාදය අද සිට ඇරඹෙයි

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. එය අද සිට 12 වනදා දක්වා පැවැත්වෙනවා.දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය පැවැත්වෙන්නේ මාර්තු13 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වායි. අප්‍රේල් 05 වනදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනවා.  නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 6, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්