මාලදිවයින් අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු රජයේ මැදිහත්වීමෙන් නිදහස් කර ගැනීමට හැතිවූ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
ජාතික ධීවර මහා සම්මේලනය වෙනුවෙන් දැනුවත් කිරීමේ හමුවක් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ධීවරයින් 21 දෙනෙකු නිදහස් කර ගැනීමට හැකි වූ බවයි අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී කියාසිටියේ.
අමාත්‍ය පී හැරිසන්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YVnh5H7dXgY&feature=youtu.be&fbclid=IwAR3p0n6eLT3sZh6apliPUG8cwMXOTkKcNI05E8WmcfDOytFw92coIilFSE0″]