fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිගුරක්ගොඩ වාහන කිහිපයක් ගිනිතබා විනාශ කිරිම ගැන පරික්ෂණ

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 11:17

හිගුරක්ගොඩ වාහන කිහිපයක් ගිනිතබා විනාශ කිරිම ගැන පරික්ෂණ

හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ නිවාස දෙකක නවතා තිබූ වාහන දෙකක් ගිනිතබා විනාශ කිරිම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

වෑන් රථයක් සහ ත‍්‍රිරෝද රථයක් මුළුමණින්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එය ගිනි තැබීමක් බවට විශ්වාස කරනවා. පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්