හිගුරක්ගොඩ ප්රදේශයේ නිවාස දෙකක නවතා තිබූ වාහන දෙකක් ගිනිතබා විනාශ කිරිම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් මුළුමණින්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එය ගිනි තැබීමක් බවට විශ්වාස කරනවා. පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගත් බවයි පොලිසිය ප්රකාශ කළේ.