fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාල ජාතික වනෝද්‍යානයේ පතල් ජාවාරමේ නිරත වූ 11ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 09:45

යාල ජාතික වනෝද්‍යානයේ පතල් ජාවාරමේ නිරත වූ 11ක් අත්අඩංගුවට

වනාන්තර රැකගැනීම සදහා වනජීවී අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා.

යාල ජාතික වනෝද්‍යානය විනාශ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පතල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික වනෝද්‍යානයේ ගල් ගේ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 33 ක් පමණ දුරින් පිහිටි ඊරියගොල්ල ප්‍රදේශයේයි මෙම ජාවාරම සිදුකර තිබෙන්නේ.

සැකකරුවන් වනාන්තරය තුළ රැදී සිටි ස්ථාන කිහිපයක් ද හදුනාගෙන තිබෙනවා. පතල් කැණීම් සදහා භාවිත කළ උපකරණ රැසක් ද වනජීවී නිලධාරීන් සොයා ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්