fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 09:02

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ අනූව දුම්රිය සාමාන්‍ය පරිදි ධාවන කටයුතු ආරම්භ කර තිබෙනවා.

රඹුක්කන සහ කඩිගමුව අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතු වුණා. ඒ හේතුවෙන් පෙරවරුවේ දුම්රිය ප‍්‍රමාදයක් සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo