fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගං වතුරෙන් හානියට පත් උතුරේ පාසල් කඩිනමින් සංවර්ධනය කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:31

ගං වතුරෙන් හානියට පත් උතුරේ පාසල් කඩිනමින් සංවර්ධනය කෙරේ

ගං වතුරෙන් විනාශ වු උතුරේ පාසල් කඩිනමින් සංවර්ධනය කරන බව පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ සඳහා මුලික අදියරේදී වෙන් කරන මුදල රුපියල් ලක්ෂ 315ක්. මුලතිව් දිස්ත‍්‍රික්කයේ පාසල් 8ක් සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පාසල් 11ක් ජල ගැලීම් හේතුවෙන් හානියට පත් වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 5, 2019 08:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්