fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැඳවියෙකුට මත්ද්‍රව්‍ය රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 18:03

බන්ධනාගාර රැඳවියෙකුට මත්ද්‍රව්‍ය රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියෙකුට පාන් තුළ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ මව සහ මිත්තණිය ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාවකට වැරදිකරුවීම හේතුවෙන් ඔහු දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්