fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරිකොත ගමට ගෙනයාමට සූදානම්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 17:51

සිරිකොත ගමට ගෙනයාමට සූදානම්

සිරිකොත ගමට ගෙනයාමේ වැඩසටහන ලබන 10 වනදා කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කුරුණෑගල පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo