fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙන්යාවේ හෙළිකොප්ටර් යානා අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:06

කෙන්යාවේ හෙළිකොප්ටර් යානා අනතුරකින් 5ක් ජීවිතක්ෂයට

කෙන්යාවේ හෙළිකොප්ටර් යානා අනතුරකින් පස් දෙනෙක් මියගියා. ඇමරිකා සංචාරකයන් හතර දෙනෙකු සහ කෙන්යා ජාතික ගුවන් නියමුවා ඒ අතර වන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

මධ්‍යම දූපතේ පිහිටි ජාතික වනෝද්‍යානයේදී අනතුර සිදුව තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් හදුනාගෙන නැහැ. සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන වනෝද්‍යානයක් මෙහි පක්ෂී විශේෂ රැසකගේ වාසභූමිය බව ද කෙන්යා මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්