fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:35

බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

මාලදිවයින් අත්අඩංගුවට පත්වූ  ශ්‍රී ලාංකික ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය රජයෙන්  ඉල්ලා සිටිනවා.

බහුදින යාත්‍රා 4ක ධීවරයන් 25 දෙනෙකු මාලදිවයින් මුහුදු සීමාවේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා. දික්ඕවිට සහ මීගමු වරායන්වලින් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය යාත්‍රා හතරකුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. ඒ යළි මෙරට වෙත පැමිණෙමින් සිටියදීයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්