මාලදිවයින් අත්අඩංගුවට පත්වූ ශ්රී ලාංකික ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බහුදින යාත්රා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
බහුදින යාත්රා 4ක ධීවරයන් 25 දෙනෙකු මාලදිවයින් මුහුදු සීමාවේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණා. දික්ඕවිට සහ මීගමු වරායන්වලින් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය යාත්රා හතරකුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. ඒ යළි මෙරට වෙත පැමිණෙමින් සිටියදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/73ZNKZf9VzE”]