fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරිකයන්ට පුරවැසි බලයෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:14

ව්‍යාපාරිකයන්ට පුරවැසි බලයෙන් චෝදනාවක්

මහාපරිමාන ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා.

සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුව හැටන් ප්‍රදේශයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්