මහාපරිමාන ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා.
සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුව හැටන් ප්‍රදේශයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Nvbkh8bo9pE”]