fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරවැසියන්ට සහන දෙනවද? පාලකයෝ සුරසැප විදිනවද?

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:36

පුරවැසියන්ට සහන දෙනවද? පාලකයෝ සුරසැප විදිනවද?

තම පවුල වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් සියලු තීරණ ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර කහටගස්දිගලිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කහටගස්දිගිලිය දිගන්හල්මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකළ ධර්මාභිවන්දනාගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 174 වන ආදර්ශ ගම්මානය මෙයයි. උදාගම්මානය නිවාස 56 කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 579ක්.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්