fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිශක්තිකරණ පානවලටත් වර්ණ සංකේත

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 10:47

ප්‍රතිශක්තිකරණ පානවලටත් වර්ණ සංකේත

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිශක්තිකරණ පානවලටද  වර්ණ සංකේත හදුන්වා  ‍දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  සහ යුරෝපා සංගමය හා ජර්මනියේ තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

යුරෝපා සංමයේ ශ්‍රී ලංකා තානාපති ටුන් ලායි මාගෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොඩේ මහතා සමඟ මෙම සාකච්චාව පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයී. අමාත්‍ය මලික් සමරවික්‍ර මහතාද ඊට එක්ව සිටියා. මෙරට සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබදව මෙම සාක්ච්ඡාවේදී අවධානය යොමුවුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්