fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රස්තවාදයට එරෙහිව ඉන්දු රුසියා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:03

ත‍්‍රස්තවාදයට එරෙහිව ඉන්දු රුසියා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ත‍්‍රස්තවාදයට එරෙහිව ඉන්දු රුසියා සහයෝගීතාව ශක්තිමත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

දෙරටේ නායකයන් ඒ සඳහා වූ එකඟතා ගිවිසුමකට ද එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අවි ආයුධ නිෂ්පාදනය සම්බන්ධයෙන් තාක්ෂණික සහ සාම්ප‍්‍රදායික දැනුම හුවමාරු කර ගැනීමට ද සාකච්ඡා කර තිබෙනවා. දෙරට අතර විශේෂ වරප‍්‍රසාදිත අපනයන සිදුකිරිම ද සැළසුම් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්