fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවේ දැවැන්ත විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 10:31

වෙනිසියුලාවේ දැවැන්ත විරෝධතාවක්

වෙනිසියුලා අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ලෙස හදුන්වා ගන්නා එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඒ ජනාධිපති ධුරයේ කටයුතු කරන නිකලොස් මදුරෝට ඉල්ලා අස්වන ලෙස බලකරමින්.

සියලු ජනතාවට පෙරවරු 11 වනවිට විරෝධතාව සඳහා සහභාගී වන ලෙසයි ජුවාන් ගුවයිඩෝ දැනුම් දී තිබෙන්නේ. මේ වනවිටත් රටවල් 50කින් පමණ ඔහු වෙනිසියුලා ජනාධිපතිවරයා ලෙස පිළිගෙන අවසන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්