fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 17:49

ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්

ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාර පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්තාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්