fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට සහන ලැබෙන ජනතාවාදී අයවැයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 14:15

ජනතාවට සහන ලැබෙන ජනතාවාදී අයවැයක්

ජනතාවට සහන ලැබෙන ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ඉදිකල අක්මීමන මැලෑගොඩ සීබල් පාර්ක් අතුරු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ. මේ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 10 ක් .

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්