fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 14:27

ශ්‍රී ලංකා කණ්ඩායම  පළමුව පන්දුවට පහර දෙයි

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට  පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 13 ක සබදතාවක් ගොඩනැගුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 8 ක් ලබා සිටියදී දවා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමේ ලුන්ගි එන්ගිඩි සමත් වුණා.  දෙවනි කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 09 ක් ලබා සිටියදී දැවී ගියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 14:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්