fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතරගම කිරිවෙහෙර පුද බිමේදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 12:30

කතරගම කිරිවෙහෙර පුද බිමේදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

කතරගම පුරාණ කිරිවෙභෙර පුද බිමේදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඔහු වයස අවුරුදු 57 ක රන්මිහිතැන්න කුඩා ගම්මාන 8 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. බරපතළ තුවාල ලැබූ ඔහු මේ වනවිට දෙබරවැව රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ගිනි තබාගැනිමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්