fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම පළාත් ප‍්‍රදේශ රැසකට අතිරේක බස්රථ සේවයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 11:25

මධ්‍යම පළාත් ප‍්‍රදේශ රැසකට අතිරේක බස්රථ සේවයක්

මහා ශිව රාත‍්‍රි දිනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක‍්‍රියාත්මක බව ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා සිට එම විශේෂ ගමන්වාර කි‍්‍රයාත්මක බවයි ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප‍්‍රවාහන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා සඳහන් කළේ.

නුවරඑළිය දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙම සේවා වැඩි වශයෙන් ක‍්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්