මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.
පසුගිය සිකුරාදා සිට එම විශේෂ ගමන්වාර කි‍්‍රයාත්මක බවයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන මෙහෙයුම් අධිකාරි නිහාල් හිදැල්ලආරච්චි මහතා සඳහන් කළේ.
නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙම සේවා වැඩි වශයෙන් ක්‍රියාත්මකයි.