fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය මාර්ගයේ ගමන් කිරිම පිළිබඳ නීති දැඩි කිරිමට පියවර

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 10:14

දුම්රිය මාර්ගයේ ගමන් කිරිම පිළිබඳ නීති දැඩි කිරිමට පියවර

දුම්රිය මාර්ගවල ගමන් කිරිමේදී දැනට පවතින නීති දැඩි කිරිමට තීරණය කර තිබෙනවා. දිනකට පුද්ගලයන් තුන් දෙනෙකු පමණ දුම්රිය මාර්ගවල ගමන් කිරිම හේතුවෙන් මිය යන බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය මාස දෙක තුළදි පමණක් එවැනි අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 64ක්. නාවලපිටිය ප‍්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් සිසුන් දෙදෙනෙකු මිය යාමේ ආසන්න සිදුවීමත් සමඟ දුම්රිය මාර්ගවල ගමන් කරන්නන්ට පැනවෙන නීති සම්බන්ධයන් යළි අවධානය යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්