fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ රුසියාව වෙනිසියුලාව සම්බන්ධයෙන් අර්බුදයක

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 09:57

ඇමරිකාව සහ රුසියාව වෙනිසියුලාව සම්බන්ධයෙන් අර්බුදයක

වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අර්බුදයකට මැදිව සිටිනවා. ඒ සම්බාධක පැනවීම සම්බන්ධයෙන්.

ඇමරිකාවෙන් පිටත් කර යැවූ ආධාර වෙනිසියුලාවට ඇතුළු කර නොගැනීමට ජනාධිපති නිකලොස් මදුරෝ කටයුතු කිරිම හේතුවෙන් ඇමරිකාව සම්බාධක පැනවීමටයි තීරණය කළේ. එහෙත් යළි ඒ පිළිබඳ සළකා බැලීමක් සිදුකළ යුතු බවයි රුසියාවේ අදහසවී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්