fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවන්ට ස්මාර්ට් ෆෝන් දුන්නොත් බලාගෙනයි

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 16:41

දරුවන්ට ස්මාර්ට් ෆෝන් දුන්නොත් බලාගෙනයි

දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන ලබාදීමෙන් වළකින්නැයි අධි මනෝ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ඩී එස් රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ විසිවන සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

වසර 2කට වරක් සිදුකරන මෙම සම්මේලනයට දිවයින පුරා විසිරී සිටින කායික මානසික හා සෞඛ්‍ය ගැටලු පිළිබද උපදේශකවරුන් මෙන්ම ඩිප්ලෝමාධාරීන් සහභාගී වුණා. තුන් දහසක පමණ සාමාජික පිරිසක් මෙම සේවාවේ නිරතවනවා. සම්මේලනයෙන් අනතුරුව අයිටීඑන් වෙත අදහස් දැක්වූ මහාචාර්ය ඩී එස් රණවක මහතා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්