fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලාංකික ධීවරයන් 24ක් මාලදිවයින් මුහුදේ දි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:31

ශ්‍රී‍්‍ර ලාංකික ධීවරයන් 24ක් මාලදිවයින් මුහුදේ දි අත්අඩංගුවට

ශ්‍රී‍්‍ර ලාංකික ධීවරයන් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන්. යාත‍්‍රා හතරක් සමඟ පසුගිය සතියේ හලාවත ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී‍්‍ර ලංකා ධීවර දෙපාර්තමේන්තුව පවසන්නෙ.

ඔවුන් නිදහස් කර ගැනිම සදහා මාලදිවයින බලධාරින් සමඟ අද (02) සාකච්ඡා පවත්වන බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo