fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

8 පාස් නැති අධ්‍යාපන ඇමතිවරුන් නිසා අධ්‍යාපනය වැටුණා

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:25

8 පාස් නැති අධ්‍යාපන ඇමතිවරුන් නිසා අධ්‍යාපනය වැටුණා

පළාත් සභා ක්‍රමය තුළින් රටේ අධ්‍යාපනය බිද වැටීමක් සිදුව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා පවසනවා.

නයිවල මාරපොල මහා විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්