fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලකයින් බලයට පැමිණි පසු දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:12

පාලකයින් බලයට පැමිණි පසු දුන් පොරොන්දු ඉටු කරන්නේ නැහැ

පාලකයින් බලයට පැමිණි පසු ඡන්දය ලබා ගැනීමේදී දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

හැටන් වටවල ටෙම්පල්ස්ට්‍රෝ වතුයායේ පැවති රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුනේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල  සුරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්