ඉබෝලා වසංගතයට ප්‍රතිකාර සිදුකරන කොංගෝ දේශීය වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට පහරදිම හේතුවෙන්.
ඉබෝලා වසංගතයට ප්‍රතිකාර කිරිම සදහා දේශීය වෛද්‍යවරුන් මෙන්ම විදේශීය වෛද්‍යවරුන් ද යෙදවිමට කොංගෝ බලධාරින් කටයුතු කළා.
මේ වන විට විදේශීය වෛද්‍යවරුන් පමණක් සේවයේ නිරතව සිටිනවා. පහරදිම් සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා තෙක් වර්ජනය කි‍්‍රයාත්මක බවයි කොංගෝ වෛද්‍යවරුන් පවසන්නෙ.