fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මෙරට රැඳි සිටි බංගලිදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 09:28

නීතිවිරෝධීව මෙරට රැඳි සිටි බංගලිදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සංචාරක වීසා මත පැමිණ රාජගිරිය ප‍්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමක සේවය කර ඇති බවයි පොලිසිය පවසන්නෙ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවයි වැටලිම සිදුකළේ. ඔවුන් ඉදිරියේදි රටින් පිටුවහල් කිරිමටයි නියමිත.

මේ අතර වත්තල ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවරෝධීව මෙරට රැඳි සිට නයිජීරියා ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්