fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගන් හමුදා කඳවුරකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 09:11

ඇෆ්ගන් හමුදා කඳවුරකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් සෙබලුන් 25 දෙනෙක් මියගියා.

තලෙයිබාන් සංවිධානය ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන් දෙනෙක් ප‍්‍රහාරය සදහා පැමිණ තිබෙනවා.

තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථානය අතර සාකච්ඡා සදහා මූලික කටයුතු සූදානම් කර සිටියදි මෙම ප‍්‍රහාරය එල්ලවීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්