fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත් පැටවෙකු ලග තබාගැනීම සම්බන්ධ නඩුවෙන් ධම්මාලෝක හිමි නිදහස්

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 14:53

ඇත් පැටවෙකු ලග තබාගැනීම සම්බන්ධ නඩුවෙන් ධම්මාලෝක හිමි නිදහස්

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ලග  තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේට එරෙහිව පනවා තිබූ නඩුවෙන් උන්වහන්සේ   නිදොස්කොට නිදහස් කෙරුණා.

කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්