fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ කඩා වැටුණු රත්රන් පතලේ සිරවූවන් සොයා තවමත් මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 14:15

ඉන්දුනීසියාවේ කඩා වැටුණු රත්රන් පතලේ සිරවූවන් සොයා තවමත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ කඩා වැටුණු රන් පතලේ සිරවූවන් සොයා තවමත් මෙහෙයුම් ක‍්‍රියාවට නැංවෙනවා.

හය දෙනෙකු මියගිය බවයි වාර්තා වුණේ. අනතුරට ලක්වූ 19 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් වලට හැකිවුණා. කම්කරුවන් 40 දෙනෙකු පමණ පතලේ සිරව ඇති බවටයි විශ්වාසය.

උතුරු සුලවෙසි ප‍්‍රාන්තයේ පිහිටි නීතිවිරෝධී පතලක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්