fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 10:04

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලට හෙට උදෑසන නවයේ සිට පැය 18 ක කාලයක් මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි.

මීට අමතරව කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්