fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF ශ්‍රී‍ ලංකාවට ලබාදෙන ණය වැඩසටහන තවත් වසරක් දිර්ඝ කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 09:38

IMF  ශ්‍රී‍ ලංකාවට ලබාදෙන ණය වැඩසටහන තවත් වසරක් දිර්ඝ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදෙන ණය වැඩසටහන තවත් වසරකින් දිර්ඝ කිරිමට එකඟත්වය පළව තිබෙනවා.

මෙතෙක් ඒ සදහා ලබාදි තිබූ කාලය අවුරුදු තුනක්.

එය වසර හතරක් දක්වා දීර්ඝ කරන බවයි මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානි මැනුවෙලා ගොරෙටි ප‍්‍රකාශ කළේ.

පෙබරවාරි 14 වනදා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණි නියෝජිත කන්ඩායම ඊයේ දිනය දක්වා මෙරට රැඳී සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 1, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්