රාහුල් ගාන්ධි කේරළයෙන් තරග වදී

රාහුල් ගාන්ධි කේරළයෙන් තරග වදී 0

🕔18:03, 31.මාර්තු 2019

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක රාහුල් ගාන්ධි කේරලයෙන් තරග වදින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මහමැතිවරණය ලබන මස 11 වනදා ආරම්භ වීමට නියමිතයි. මැයි මස 19 වනදා තෙක් පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ 23 වනදායි. රාහුල්

Read Full Article
පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා පාර්ලිමේන්තුවට

පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා පාර්ලිමේන්තුවට 0

🕔17:51, 31.මාර්තු 2019

පාකිස්ථාන හමුදා ප‍්‍රධානි ජනරාල් ජාවෙඩ් බජ්වා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගිය කාලයේ ඇති වූ සිදුවීම් පිළිබඳව තොරතුරු විමසීමයි අරමුණ. ඒ අනූව ලබන සතියේදී හමුදා ප‍්‍රධානියා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉන්දීය ආරක්ෂක අංශවලට

Read Full Article
එජාපය ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදීමට සූදානම්

එජාපය ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදීමට සූදානම් 0

🕔17:47, 31.මාර්තු 2019

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද එම අවස්ථාවට එක්වුණා. එක්සත්

Read Full Article
සියලු පක්ෂවල එකතුවෙන් නව ව්‍යවස්ථාවක්

සියලු පක්ෂවල එකතුවෙන් නව ව්‍යවස්ථාවක් 0

🕔17:37, 31.මාර්තු 2019

ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු පක්ෂ සහයෝගය ඇතිව ව්‍යවස්ථාවක් ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පසුගිය රජය මෙන් ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැති බවයි මහනුවර  පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ

Read Full Article
රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වුවහොත් එයට වගකිව යුතු අය ගැන වජිර කියයි

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වුවහොත් එයට වගකිව යුතු අය ගැන වජිර කියයි 0

🕔17:15, 31.මාර්තු 2019

පළාත් පාලන ආයතන 341 ක ලක්‍ෂ පහමාරක රාජ්‍ය සේවක වැටුප් හා දීමනා අලුත් අවුරුද්දට ගෙවීමට නොහැකි වුවහොත් එහි වගකීම ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැය ශීර්ෂ පරාජයට පත්කළ මහජන නියෝජිතයින් භාරගත යුතු බව අමාත්‍ය වජිර

Read Full Article
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩිම ණය ලබාගැනීම සොදුරු පියසෙන්

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩිම ණය ලබාගැනීම සොදුරු පියසෙන් 0

🕔17:12, 31.මාර්තු 2019

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 79ක ණය නිකුත් කර අවසන් බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ සොදුරු පියස නිවාස යෝජනා ක‍්‍රමය යටතේ. ගොවි ජනතාව වෙනුවෙන් ආරම්භ කළ රන් අස්වැන්න සහ ගොවි නවෝදා ණය යෝජනා

Read Full Article
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන 08 වැනිදා ජනතා අයිතියට

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන 08 වැනිදා ජනතා අයිතියට 0

🕔16:56, 31.මාර්තු 2019

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන මස අට වනදා ජනතා අයිතියට පත්කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත දීගල මහතා සඳහන් කළා. පරික්ෂණ දුම්රියක් අද (31) ධාවනය කර තිබෙනවා. මාර්ගයේ ඉදිකිරිම් සඳහා නවීන තාක්ෂණය යොදාගත් බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. දුම්රිය මාර්ගය විවෘත

Read Full Article
ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක්

ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක් 0

🕔16:54, 31.මාර්තු 2019

ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක් හටගත්තා. අක්කර පහක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද හිමිව තිබෙනවා. කෙසේ වෙතත් වියළි කාලගුණය හා දැඩි

Read Full Article
ගෙදර හදන්න එක ණයක්, වහල හදන්න තව ණයක්

ගෙදර හදන්න එක ණයක්, වහල හදන්න තව ණයක් 0

🕔16:41, 31.මාර්තු 2019

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කුලියාපිටියේදී පැවැත්වුණා. ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්ට ලබා දෙන සහන ණය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. රාජ්‍ය මෙන්ම

Read Full Article
නව යුගයකට පියවර තබමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජන අයිතියට

නව යුගයකට පියවර තබමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජන අයිතියට 0

🕔16:30, 31.මාර්තු 2019

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත්කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයකට පියවර තබමින් සුහුරු තාක්‍ෂණය ඔස්සේ මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ

Read Full Article

Default