කාන්තාවන්ටත් ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවක්

කාන්තාවන්ටත් ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවක් 0

🕔13:47, 28.පෙබ. 2019

කාන්තාවන් සවි බලගැන්විම උදෙසා ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය විසින් ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගම හා ජාතික ආධුනික හා පුහුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ත්‍රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ මාස 06ක පාථමාලාවක් ආරම්භ කර ඇතැයි අද(28) රජයේ

Read Full Article
කයිරෝ අගනුවර දුම්රිය ස්ථානයේ ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

කයිරෝ අගනුවර දුම්රිය ස්ථානයේ ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔13:38, 28.පෙබ. 2019

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය මුල් කරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලි අස්වී තිබෙනවා. දුම්රියක් කොන්ක්‍රීට් බාධකයක ගැටීමත් සමඟම ගින්න හටගත්තා. ගින්නෙන් තුවාල ලැබු පුද්ගලයින් 43 දෙනෙකු පමණ රෝහල් ගත

Read Full Article
වසන්ත කරන්නාගොඩ ගොණු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

වසන්ත කරන්නාගොඩ ගොණු කළ පෙත්සම සලකා බැලීම කල්යයි 0

🕔13:17, 28.පෙබ. 2019

තරුණයින්  11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොණු කළ පෙත්සම ලබන 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු

Read Full Article
මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු සියදිවි හානිකරගනී

මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු සියදිවි හානිකරගනී 0

🕔12:41, 28.පෙබ. 2019

මහරගම පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරයෙකු හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගැනීම සිදුකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 29 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. සියදිවි හානිකරගැනීමට

Read Full Article
වධක තනතුරට අයදුම්පත් 102 ක්

වධක තනතුරට අයදුම්පත් 102 ක් 0

🕔12:33, 28.පෙබ. 2019

වධක තනතුර සදහා අයදුම්පත් 102 ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කළා. විදේශිකයෙකුගේ අයදුම්පතක් ඒ අතර තිබිම විශේෂත්වයක්. ඔහු ඇමරිකා ජාතිකයෙකු බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. වදක තනතුර සදහා අයදුම්පත් භාරගැනිම පසුගිය 25 වනදායින් අවසන් වුණා. සම්මුඛ පරික්ෂණ කඩිනමින් පවත්වා වදක

Read Full Article
16 හැවිරිදි දැරියක් දූෂණය කළ පලාත් සභා මන්ත‍්‍රී

16 හැවිරිදි දැරියක් දූෂණය කළ පලාත් සභා මන්ත‍්‍රී 0

🕔12:17, 28.පෙබ. 2019

දකුණු පලාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පොලීසියට භාරවී තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 16 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන්. මන්ත‍්‍රීවරයා නීතිඥවරයෙකු මගින් අද උදෑසන අක්මීමන පොලීසියට භාරවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Read Full Article
ජනතා සේවයට කැපවූ දේශපාලනඥයෙකු ලෙස ජෝන් අමරතුංග හැදින්විය හැකි – ජනපති

ජනතා සේවයට කැපවූ දේශපාලනඥයෙකු ලෙස ජෝන් අමරතුංග හැදින්විය හැකි – ජනපති 0

🕔12:04, 28.පෙබ. 2019

ජනතා සේවයට කැපවූ ජනතාවගේ පිලිගැනීමට ලක් වූ දේශපාලනඥයෙකු ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හැදින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් 

Read Full Article
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක් 0

🕔12:01, 28.පෙබ. 2019

කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ හෙට රාත‍්‍රි නවයේ සිට ඉරිදා පස්වරු තුන දක්වායි. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා. ඒ අනුව කොළඹ 13,14 සහ 15 යන

Read Full Article
මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඇරඹෙයි 0

🕔11:58, 28.පෙබ. 2019

මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා. තම නිෂ්පාදන සහතික මිලට මිලදී ගැනීම පිළිබද ගොවි ජනතාව රජයට ප්‍රශංසාව පළ කරනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණේ වී අලෙවි මණ්ඩලය මගිනුයි. මන්නාරම නානාට්ටන් සහ අක්කරවේලි යන වී ගබඩාවල මිලදී

Read Full Article
කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට 0

🕔11:55, 28.පෙබ. 2019

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 42 කට වැඩි ප‍්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ උතුරුමැද නාවික විදානයට අයත් නාවිකයන් සහ මන්නාරම පොලීසිය සිදු කළ වැටලීමකින්. 37 හැවිරිදි සැකකරු මන්නාරම පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. වැඩිදුර විමර්ෂණ සඳහා සැකකරු

Read Full Article

Default