අපි දිනාගත්ත දේවල් ආරක්ෂා කරගන්න ඕනෙ

අපි දිනාගත්ත දේවල් ආරක්ෂා කරගන්න ඕනෙ 0

🕔16:25, 28.පෙබ. 2019

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දිනාගත් දෑ යළි ආපස්සට හැරවීමට ඉඩදිය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.        

Read Full Article
ඊශ‍්‍රායල සහ රුසියා නායකයන් අතර සාකච්ඡා

ඊශ‍්‍රායල සහ රුසියා නායකයන් අතර සාකච්ඡා 0

🕔16:06, 28.පෙබ. 2019

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. සිරියාව තුළ පවතින තත්ත්වය පිළිබද එහිදි සාකච්චා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියා අර්බුදයේ දි ඉරානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබදව ද දෙරටේ නායකයන් සාකච්ඡා කර තිබෙනවා. ඉරානයේ කි‍්‍රයාකාරිත්වය

Read Full Article
ප‍්‍රංශ සහයෝගිතාවෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට පියවර

ප‍්‍රංශ සහයෝගිතාවෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනයට පියවර 0

🕔16:06, 28.පෙබ. 2019

ප‍්‍රංශ ජනරජයේ සහයෝගිතාවෙන් කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. දේශී්‍ය දියර කිරි ප‍්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියට සමගාමිව එය කි‍්‍රයාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. කඩුවෙල අත්තනගල්ල , පොලොන්නරුව , මඩකලපුව, වාරියපොල , වෙන්නප්පුව ප‍්‍රදේශවල කිරි සැකසුම් මධ්‍යස්ථාන

Read Full Article
දකුණු පළාත් සභාවේ නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාරට ඇප

දකුණු පළාත් සභාවේ නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාරට ඇප 0

🕔15:56, 28.පෙබ. 2019

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් ස්නධාන මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් ඔහුට නියම කිරිමටයි ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ.

Read Full Article
අනුරාධපුර රෝහලේ යන්ත‍්‍රයක් කඩා මුදල් පැහැරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

අනුරාධපුර රෝහලේ යන්ත‍්‍රයක් කඩා මුදල් පැහැරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට 0

🕔15:38, 28.පෙබ. 2019

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සවිකර තිබු ස්වයංක‍්‍රිීය යන්ත‍්‍රයක් කඩා එහි මුදල් පැහැරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම් කාලයේදිී. රෝහලේ බාහිර රෝගී අංශය ආශ‍්‍රිතව සවිකර තිබු මෙම ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය පෞද්ගලික ජංගම දුරකථන සමාගමකට අයත් වූවක්. එය කඩා සේප්පුව

Read Full Article
කුවේට් රාජ්‍යයේ රැදී සිටි ගෘහ සේවිකාවන් 50 දෙනෙකු දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැදී සිටි ගෘහ සේවිකාවන් 50 දෙනෙකු දිවයිනට 0

🕔15:27, 28.පෙබ. 2019

කුවේට් රාජ්‍යයේ සිටි ශ‍්‍රි ලාංකික ගෘහ සේවිකාවන් පනස් දෙදෙනෙකු දිවයිනට පැමිණියා. ඉන් 46 දෙනෙකු වසරකටත් වඩා අඩු කාලයක් එරට ගෘහ සේවයේ රැදී සිටි කාන්තාවන්. විවිධ ගැටලු සහ කරදරවලට මුහුණ දුන් මෙම පිරිස කුවේට් හි ශ‍්‍රිලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ රැදවුම් මධ්‍යස්ථානයකයි

Read Full Article
කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක්

කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක් 0

🕔15:11, 28.පෙබ. 2019

ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගනිමින් උද්ඝෝෂණ පාගමනක් හෙට (01) කොළඹ විහාරමහාදේවී පරිශයෙන් පෙ.ව.8.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි. මේ සඳහා කාන්තා අයිතීන් පිළිබඳ

Read Full Article
“සුජාත දරුවෝ” වැඩසටහන මාර්තු 15 වනදා සිට

“සුජාත දරුවෝ” වැඩසටහන මාර්තු 15 වනදා සිට 0

🕔14:15, 28.පෙබ. 2019

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල

Read Full Article
ජනක රණවකට එරෙහි නඩු විභාගය කල්යයි

ජනක රණවකට එරෙහි නඩු විභාගය කල්යයි 0

🕔14:13, 28.පෙබ. 2019

කෝට්ටේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධුර විතාන මහතාගේ පරිඝණක දත්ත වෙත නීති විරෝධී ලෙස ප්‍රවේශ වීමේ චෝදනාවට අදාළව හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා. පරිඝණක අපරාධ පනත යටතේයි විත්තකරුවන්ට එරෙහිව චෝදනා ගොණුකර තිබෙන්නේ. චෝදනා

Read Full Article
නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට

නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට 0

🕔14:03, 28.පෙබ. 2019

ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද(28) උදෑසන විවෘත කරනු ලැබීය. ආදි ශිෂ්‍ය , දෙමාපිය අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ මූල්‍යමය දායකත්වයෙන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතුව මෙම රඟහල

Read Full Article

Default