ඊශ්රායල සහ රුසියා නායකයන් අතර සාකච්ඡා
Related Articles
ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
සිරියාව තුළ පවතින තත්ත්වය පිළිබද එහිදි සාකච්චා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිරියා අර්බුදයේ දි ඉරානයේ කි්රයාකාරිත්වය පිළිබදව ද දෙරටේ නායකයන් සාකච්ඡා කර තිබෙනවා.
ඉරානයේ කි්රයාකාරිත්වය මත ඊට ප්රතිචාර දැක්වීමට ඊශ්රායලය පසුබට නොවන බවයි අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු එහිදී ප්රකාශ කළේ.