fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 12:01

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ හෙට රාත‍්‍රි නවයේ සිට ඉරිදා පස්වරු තුන දක්වායි. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා. ඒ අනුව කොළඹ 13,14 සහ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සදහන් කළේ. කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්