fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයින් 14ක් අත්අඩගුංවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 09:47

සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයින් 14ක් අත්අඩගුංවට

සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයින් 14 දෙනෙකු ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී අත්අඩගුංවට ගෙන තිබෙනවා.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියා කළ චීන ජාතිකයන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ.

සැකකරුවන් වයස අවුරුදු 22 ත් 56 ත් අතරේ පසුවනවා. ගාල්ල පොලීසිය ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. අනතුරුව මෙම චීන ජාතිකයන් පිරිස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්