fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයයා අතර දෙවනවර සාකච්ඡා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 09:54

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයයා අතර දෙවනවර සාකච්ඡා ඇරඹෙයි

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයයා අතර දෙවන වර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

ඊයේ දිනයේදී වියට්නාමයේ හැනෝටි අගනුවර මෙට්‍රොපෝල් හෝටලයේදී පළමු දින සාක්ඡා සිදු කෙරුණා. එහිදී පසුගිය වසරේදී සිදු කළ සාකච්ඡාව සම්බන්ධ මූලික කරුණු ඊයේ දිනයේදී ද සාක්ච්ඡාවට ලක් කෙරුණා. අද දිනයේදී දෙවන  වටයේ සාකච්ඡා පැවැත්වෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ නායකයින් දෙදෙනා ඉතාමත් සුහදව මේ වන විට කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි හරනය සම්බන්ධයෙන් ඉදිරි වැඩපිලිවෙල පිලිබද සාකච්ඡා සිදු කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්