fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි මහාධිකරණයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 08:57

මධුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි මහාධිකරණයට

මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි මහාධිකරණයට අද ඉදිරිපත් කරන බව එරට වාර්තා සඳහන් කළා.

මාසයකට ආසන්න කාලයක් ඔවුන් සම්බන්ධ පරික්ෂණ පැවැත්වුණේ ඩුබායි අධිකරණ සම්බන්ධීකරණ විශේෂඥ නීති උපදේශන නිලධාරියාගේ අධීක්ෂණය යටතේයි. එම පිරිසට අදාළ රුධිර පරික්ෂණ ද අවසන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්