fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:59

උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක්

උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සදහා කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන්.

ඒ සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝ්ජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමිවුණා. මෙරට දේශිය සීනි අවශ්‍යතාවයෙන් 09%ක් දේශියව නිපදවන අතර, ඉතිරිය ආනයනය කිරිමයි සිදුවන්නේ. ඒ අනුව සීනි හා උක් කර්මාන්ත සංවවර්ධනයට වි්ශේෂ අවධානයක් යොමුව තිබෙනවා. විශාල විදේශ විනිමයක් ඉතිරිකරගැනීමට ඉන් හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13