fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට ආශ‍්‍රිතව ඖෂධ නිෂ්පාදන කලාපයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:39

හම්බන්තොට ආශ‍්‍රිතව ඖෂධ නිෂ්පාදන කලාපයක්

හම්බන්තොට ආශ‍්‍රිතව ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

අක්කර දෙසීයක භූමි ප‍්‍රදේශයක ක‍්‍රියාකාරී ඖෂධ මුලද්‍රව්‍ය සහ නිමකළ ඖෂධ සංයෝග නිපදවීමයි සැලසුම. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඖෂධ සදහා වැයවන විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ඉතිරි කරගැනීමට එමගින් හැකිවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්